Přejít na informace o produktu
1 z 9

SKU:LS4000A164

Hela Suwaya Attikka Panaya (20g)

Hela Suwaya Attikka Panaya (20g)

Běžná cena 20,61 Kč
Běžná cena Výprodejová cena 20,61 Kč
Sleva Vyprodáno
Včetně daní. Poštovné se vypočítá na pokladně.

(SKU: LS4000A164) මෙම පැකට්ටුවේ ඇති අත්තික්කා කුඩු ප්‍රමාණයෙන් අත්තික්කා පානය වීදුරු 30 කට වැඩි ප්‍රමාණයෙන් සාදා ගත හැක.

අඩංගු ද්‍රව්‍ය: අ‍ත්තික්කා, බෙලි, නෙල්ලි, කුරුඳු, සියඹලා, කුඹුක්, ඉරමුසු, උළුහාල්, පේර, පොල්පලා, රණවරා, කරපිංචා.
සාදන ක්‍රමය: මෙම අත්තික්කා කුඩු පැකට්ටුවෙන් පුරවා ගත් තේ හැඳි 1 ක් භාජනයකට දමා එයට 200 වතුර කෝප්ප 7 ක් දමා හොඳින් උතුරවන්න.

ඔබේ රුචිය පරිදි කහට වූ විට පෙරා ගන්න.

එම කුඩු ටික ම නැවත නැවත තම්බා පානය කිරීමද ගුණදායකය.

අත්තික්කා හා කුඹුක්වල ගුණ..

අත්තික්කා හා කුඹුක් වල ඖෂධීය ගුණ පිළිබඳව බටහිර විද්‍යාත්මක තහවුරුවක් පහත දැක්වේ.

♦ දියවැඩියා නිවාරණ ගුණ ඇත.

♦ ප්‍රතිපදාහ ගුණ- ශරීරයේ උණ, ආසාත්මිකතා, සන්දි අමාරු, ආශ්‍රිත රෝග පාලනය කිරීම.

♦ අක්මාව ආරක්ෂා කරයි.

♦ ශරීරයේ විෂ අයින් කිරීමේ හැකියාවක් ඇත.

♦ පිළිකා නාශක ගුණය/ජාන විකෘති වීම වැළකීම, ප්‍රතිශක්තිය ඇති කරයි.

♦ හෘද රෝග පාලනය ඇති කරවයි.

♦ ශරීරයේ ඇති අනවශ්‍ය මේදය අඩු කරයි.

♦ ඇදුම රෝගය පාලනය කිරීමේ හැකියාවක් ඇත.

♦ ප්‍රජනක හෝර්මෝන සමතුලිතතාවය ඇති කරවයි.

♦ වකුගඩු රෝග පාලනය කිරීමේ හැකියාවක් ඇත.

♦ බඩ දැවිල්ල පාලනය කරයි.

♦ අධි රුධිර පීඩනය පාලනය කරයි.

♦ කොලෙස්ටරෝල් අනවශ්‍ය අකාරායට වැඩිවීම පාලනය කරයි.

♦ මුත්‍ර පෙරීම වැඩි කරයි.

දිනපතා පානය කිරීම ඉතා යහපති.

Zobrazit veškeré podrobnosti